පරිගණකය(Computer)

 පරිගණකය(Computer)

 

පරිගණකය යනු අපගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා  නිපදවා ඇති විද්‍යුත් උපකරණයක් වේ. ඉතා සංකීර්ණ  කාර්යයන් නිවැරදිව හා වේගවත්ව සිදුකිරීමේ විශේ  හැකියාවක් පරිගණකය සතු වේ. එමෙන්ම ඉතා දිගු වේලාවක් එකම වේයෙන් වෙහෙමහන්සියක්  නොමැතිව එක දිගට කාර්යයන් වල නිරතවීමේ හැකියාව  පරිගණකය සතුය.

                                 Lakchani Patabedige

 

Comments

Popular posts from this blog